
මනුස්ස හිතක වටිනාකම
Sat, Apr 11
|Roma
සිංහල ධර්ම දේශනාව


Time & Location
Apr 11, 2026, 5:30 PM – 10:30 PM
Roma, Via Cassia, 1008, 00189 Roma RM, Italia
About the event
ධර්ම භේරී සදහම් චාරිකාව - 2026 රෝමය - DHAMMA TOUR - 2026 ROME
මෙම සදහම් චාරිකාවට සම්බන්ධ වන ලෙස ඔබට කෙරෙන ගෞරවනීය ආරාධනයයි.
SIETE CORDIALMENTE INVITATI A PARTICIPARE A QUESTA PROGRAMMA DI DHAMMA.
⚠️ වැදගත් දැනුම්දීම / Avviso Importante
ආහාර පාන සැපයීම, ආසන පැනවීම් සහ අනෙකුත් සංවිධාන කටයුතු නිසි ලෙස සැලසුම් කිරීමට පහසු වන පරිදි, අප්‍රේල් 09 වන දිනට පෙර මෙම පෝරමය පුරවා ඔබගේ සහභාගීත්වය තහවුරු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
Per facilitare l’organizzazione della fornitura di cibo e bevande, la disposizione dei posti a sedere e gli altri aspetti logistici, vi chiediamo gentilmente di compilare questo modulo entro il 09 aprile per confermare la vostra partecipazione.
