
මනුස්ස හිතක වටිනාකම
Thu, Mar 26
|Modena
සිංහල ධර්ම දේශනාව


Time & Location
Mar 26, 2026, 5:30 PM – 9:00 PM
Modena , Via Cervarola Sopra, 28, 41057 Spilamberto MO, Italia
About the event
ධර්ම භේරී සදහම් චාරිකාව - 2026 මෝදෙනා - DHAMMA TOUR - 2026 MODENA
මෙම සදහම් චාරිකාවට සම්බන්ධ වන ලෙස ඔබට කෙරෙන ගෞරවනීය ආරාධනයයි.
SIETE CORDIALMENTE INVITATI A PARTICIPARE A QUESTA PROGRAMMA DI DHAMMA.
⚠️ වැදගත් දැනුම්දීම / Avviso Importante
ආහාර පාන සැපයීම, ආසන පැනවීම් සහ අනෙකුත් සංවිධාන කටයුතු නිසි ලෙස සැලසුම් කිරීමට පහසු වන පරිදි, මාර්තු 25 වන දිනට පෙර මෙම පෝරමය පුරවා ඔබගේ සහභාගීත්වය තහවුරු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
Per facilitare l’organizzazione della fornitura di cibo e bevande, la disposizione dei posti a sedere e gli altri aspetti logistici, vi chiediamo gentilmente di compilare questo modulo entro il 25 marzo per confermare la vostra partecipazione.
