top of page
monks-coming-ruwanwelisaya-stupa-anuradhapura-600nw-782646292.webp

මාර යුද්ධය අරඹමු

Sun, Mar 29

|

Milano

සිංහල ධර්ම දේශනාව

මාර යුද්ධය අරඹමු
මාර යුද්ධය අරඹමු

Time & Location

Mar 29, 2026, 10:00 AM – 6:00 PM

Milano, Viale Monza, 261, 20126 Milano MI, Italia

About the event

ධර්ම භේරී සදහම් චාරිකාව - 2026 මිලානෝ - DHAMMA TOUR  - 2026 MILANO


මෙම සදහම්  චාරිකාවට සම්බන්ධ වන ලෙස ඔබට කෙරෙන ගෞරවනීය ආරාධනයයි.

SIETE CORDIALMENTE INVITATI A PARTICIPARE A QUESTA PROGRAMMA DI DHAMMA.


⚠️ වැදගත් දැනුම්දීම / Avviso Importante

ආහාර පාන සැපයීම, ආසන පැනවීම් සහ අනෙකුත් සංවිධාන කටයුතු නිසි ලෙස සැලසුම් කිරීමට පහසු වන පරිදි, මාර්තු 27 වන දිනට පෙර මෙම පෝරමය පුරවා ඔබගේ සහභාගීත්වය තහවුරු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.


Per facilitare l’organizzazione della fornitura di cibo e bevande, la disposizione dei posti a sedere e gli altri aspetti logistici, vi chiediamo gentilmente di compilare questo modulo entro il 27 marzo per confermare la vostra partecipazione.

Share this event

bottom of page