top of page
monks-coming-ruwanwelisaya-stupa-anuradhapura-600nw-782646292.webp

මනුස්ස හිතක වටිනාකම

dom 12 apr

|

Casal Palocco

සිංහල ධර්ම දේශනාව

මනුස්ස හිතක වටිනාකම
මනුස්ස හිතක වටිනාකම

Orario & Sede

12 apr 2026, 14:00 – 17:00

Casal Palocco, Largo S. Giorgio, 4, 00125 Roma RM, Italia

Info sull'evento

ධර්ම භේරී සදහම් චාරිකාව - 2026 රෝමය - DHAMMA TOUR  - 2026 ROME


මෙම සදහම්  චාරිකාවට සම්බන්ධ වන ලෙස ඔබට කෙරෙන ගෞරවනීය ආරාධනයයි.

SIETE CORDIALMENTE INVITATI A PARTICIPARE A QUESTA PROGRAMMA DI DHAMMA.


⚠️ වැදගත් දැනුම්දීම / Avviso Importante

ආහාර පාන සැපයීම, ආසන පැනවීම් සහ අනෙකුත් සංවිධාන කටයුතු නිසි ලෙස සැලසුම් කිරීමට පහසු වන පරිදි, අප්‍රේල් 09 වන දිනට පෙර මෙම පෝරමය පුරවා ඔබගේ සහභාගීත්වය තහවුරු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.


Per facilitare l’organizzazione della fornitura di cibo e bevande, la disposizione dei posti a sedere e gli altri aspetti logistici, vi chiediamo gentilmente di compilare questo modulo entro il 09 aprile per confermare la vostra partecipazione.

Condividi questo evento

bottom of page